සෙල්ලිපිය #406
(1) ගමිණි-තිශහ පිතහ ච මඣි-ම-රඣහ ච නියත-ගමනි ස-පරි[බො]ගනි ශගශ
(2) ගිරිතිශගමෙ කරඣි[නි]-තිශගමෙ විලගමෙ කශබනගරෙ මලුගමෙ නොකපිකෙ (වම්පසට හැරුණු ස්වස්තිකය සමඟ සංකේත අංක 2 සහ සංකේත අංක 5a)
මඣි-ම-රජ සහ ගාමණී තිස්ස රජුගේ පියාණන් විසින් ග්‍රාමයන් සහ එහි වස්තුව සංඝයාට පරිත්‍යාග කරන ලදී. ගිරිතිස්ස නම් ග්‍රාමය, කරඣි[නි]තිස්ස නම් ග්‍රාමය, විලගම,කස්සපනගර,මලුගම සහ නොකපික.
1.
නම සාදාගන්නා ලද ආකාරය සහ ඊහි අර්ථය සඳහා හැඳින්විම බලන්න, පිටු. ix. මඣි-මරඣ ලෙසද නාමය විග්‍රහ කළ හැකිය.