සෙල්ලිපිය #358
[21] (1) පරුමක-මඣිමහ පුතශ පරුමක-ශිදතහ
(2) පරුමක-චුඩශිදහ පරුමකශ-තිශහ (3) ශදය ලෙණෙ නියතෙ (4) ශගශ
ප්‍රමුඛ මජ්ඣිමගේ පුත් වන ප්‍රමුඛ සිද්ධත්ත, ප්‍රමුඛ චූළ සිද්ධ, ප්‍රමුඛ තිස්සගේ සාමූහික ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.
4.
මෙහි තෙවන පෙළ 1 සහ 2 අතර ලියා ඇත; හතරවන පෙළ පළමු පෙළට ඉහලින් ඇත.
5.
ස-දය, වචන මාලාව බලන්න
6.
It is possible to take Parumaka-Majhimaha putaśa as qualifying all the names which follow, to mean that all the donors were the sons of Parumaka Majhima