සෙල්ලිපිය #316
[16] (1) උපශික-ශිරිපලිය ලෙණෙ අගත-අනගත-
(2) න වෙදදශ ශගශ දිනෙ
උපාසිකා සිරිපාලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා වෙත දෙන ලදී.
2.
ත පෙළට පහලින් ලියා ඇත.
3.
මෙම ආකාරය වෙනත් කොතැනකවත් දැකගත නොහැක. පැහැදිලිව ම චතු-දිශ හෝ චදු-දිශ සඳහා වැරදීමකින් ලියා ඇත. වේද සතරක් තිබූ පමණින් එය භූත-සංඛය සඳහා මුල් නිදසුනක් වශයෙන් ගැනීම ඉක්මන් වැඩි වනු ඇත.
4.
මෙම ද්විත්වයෙහි පහල කොටස වන පළමු පෙළ වමේ සිට දකුණට කියවයි. ඉහලින් ඇති දෙවන පෙළ එයට විරුද්ධ දිශාවෙන් ඇත.