සෙල්ලිපිය #10
- (සිධ) [කුටක]ණ1-රජහ පුතහ තිස-රජහ2
- [තිස]-විහ[රහි]- ව(න)ක3 අළි නියතෙ
- අළි-ගමකහි4 අත-කරිහ බුමි
- නක-රජෙ දිනි තිස-විහරහි5
යහපතක් වේවා ! කුටකණ්ණ රජුගේ පුත් තිස්ස රජු විසින් වණ්ණක නම් ඇළ තිස්ස-විහාරය සඳහා කැප කර ඇත. නාග රජතුමා අළගමක8 ඉඩමෙහි කරිස7 අටක් ද තිස්ස-විහාරයට ලබා දුන්නේය.
1.
පොතෙහි (ගම)ණි යන්නෙන් කියවයි
2.
රජ යනුවෙන් පෙතෙහි කියවයි
3.
පොතෙහි පළමු අක්ෂර දෙක හිස්ව තබා ඇත.
4.
ව(ස)ක යනුවෙන් පොතෙහි කියවයි
5.
4 වන පේළියෙන් පසුව පෙනෙන අකුරු කියවයි
5. උවසක-බමහ වවි, න.................... 6. මෙ කරිහි
උපාසිකා බම (බ්‍රහ්ම හෝ හ්‍රම)ගේ න............. යන වැවේ ................මෙකී කරිසයන්...............
7.
පි. 5 සටහන බලන්න
8.
මෙම නම සඳහන් කළ ගම ඇළ සමඟ සම්බන්ධ වී ඇති බවයි. නූතන සිංහල භාෂාවේ නාමය අළගමුව වේ.