No.51
1. රජ වබබ[යහ] උව[ර]ජ-තිස [කරිත මෙ-විහ ජරහ
2. [රල්ජකොලතනෙ1 රකස-[පහහ[න-ගම]හි (තමහ) ලබ දිනෙ
3. තිස-එද(රජ)2 [රජජ්-කොලක-(වවිය තිණි) මහපති
4. එක-ප [ති]….... [ස]ගිකෙ
උපරජ තිස්ස විසින් පිහිටුවන ලද මෙම විහාරයට රාජකෝල ආදායම් දිස්ත්‍රික්කයේ රාක්ඛසපසාන ගම්මානයෙන් ලැබෙන ආදායම වසභ රජු විසින් ලබා දී ඇත.
උපරජ තිස්ස විසින් රජකොළ වැවෙන් ලැබෙම ප්‍රධාන කොටස් (තුනෙන්) එකක් සංඝයාට පූජා කරන ලදි.
1.
රයකොලතනේ රජකෝල-අතනේ ලෙස විශ්ලේෂණය කළ යුතුය. අතනේ සඳහා, ඉහත පිටුව 64 බලන්න. රජකොල හි කොල යනු සංයෝගයේ දෙවන කොටස, ජම්බුකෝල වැනි ස්ථාන නාමවල දක්නට ලැබේ.
2.
තිස එදරජ: - මෙම සංයෝගයේ එද යනු එ හි මූලාකෘතිය වන එලුනා (පාලි ඉළංග) සහ දෙමළින් ඉළ, ඉළංකෝ සහ ඉළවාරසම් ‘උප රජු’ අරුත් දෙයි: එය සංස්කෘත ආර්ද්‍රය යන තද්ධිතය හා සම්බන්ධ විය යුතුය. "නැවුම්", "ළපටි” යන්නෙහි අර්ථය ලබා දේ