No.131
- [සි] ධ1 මහ-ස [එ] නවිත නකයහ දොරකණි ස(ග)2 අභය
- මජිතගම- නකරිකහි දකිණි-කරහික-වවික කටක-චෙතහි
- කතර-අයකහි පහණචතට ච දජට ච [ද]ජ-විනට ච වත= පටකට ච දිනෙ.
යහපතක් වේවා! ශ්‍රේෂ්ඨ සෙන්පති නාකයාගේ සිරකරුවන් භාර තනතුරු3 දරණ, ස(ග) අභය විසින් මුජිතගම-නකරිය4 ඇති දක්කිණිගිරහි5 කරහික වැව6, කණ්ඨක චෛත්‍යයෙහි ඇති පූජාසන හතරේ පහන් දැල්වීම සඳහා, පතාක සඳහා, පතාක එල්ලීම සඳහා උණ දඬු සඳහා ධජ සඳහා අවශ්‍ය රෙදි ගැනීම සඳහා පුජා කරන ලදි.
1.
ද සඳහා සිරස් ඉරි තුනක් සම්බන්ධ කර ඇත.
2.
ග ට පසු පර්වතය බෙදී ගිය තැන තවත් ලිපියක් තිබෙන්නට ඇත.
3.
සග යන්න සංස්කෘතයෙන් සංග හෝ සක විය හැකිය.
4.
දොරකණි: දැක්වෙන ආකාරයට මෙම කාර්යාලය, දොවරික කාර්යාලයට වඩා පහත් තත්වයක පැවතිය යුතුය.
5.
Karahika-vavika: If vavi was applied to fields below a tank this phrase would mean a field of the extent of a karīsa. It is unlikely that Karahaka was the name of a tank.
6.
කරහිකා-වවිකා: වවි යන්න වැවට පහළින් ඇති භුමියට අදාළව යෙදේ නම් මෙම වාක්‍යයෙන් අදහස් වන්නේ කරසා ප්‍රමාණයක භූමියකි. කරහක යනු වැවකක නම යැයි සිතිය නොහැක.