No.128

රුවන්වැලිසෑය : අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

අ

දිස1 [1*] බුතයහ බතිනි

අනුළබිය පහණ​

මහ​-චෙතහි නියති

 

ආ සහ ඇ

මිතබිය ඉදක

 

ඉ

කලය ‘ඉදකි’

ඊ

සිරිමනයෙ ඉදකි2

 

උ

................................ ය කත(ර)

අනුවාදය අ:

යහපතක් වේවා!3 බුටයාගේ බිරිඳ4 වන අනුලබිගේ පහණ මහාථූපයට පූජා කරන ලදි.

අනුවාදය ආ සහ ඇ:

මිත්ත දේවියගේ ගඩොල

අනුවාදය ඉ:

කාටාගේ ගඩොල

අනුවාදය ඊ:

සුමනාගේ ගඩොල

අනුවාදය උ:

......................... ගේ සතර (ගඩොල්)

1.

සිද යන මංගල වචනයේ දෝෂයක් ලෙස සලකනු ලැබේ.

.

2.

එම භූමියෙන් තවත් සෙල්ලිපි 4 ක් ලැබුනී ඇති අතර අංක 37, 105,127 හි දක්වා ඇත. “වෙසගිරි” නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඉහත පිටුව 49 බලන්න

3.

පරිවර්තනය සිද යන නිවැරදි කිරීමේ පදනම මත ය.

4.

බතිනි සංස්කෘතයේ පතිනි සමඟ සමාන වේ. එය සංස්කෘත වෙතින් බතගේ ස්ත්‍රී ස්වරූපය ලෙස ද සැලකිය හැකිය. එහි අර්ථය "බිරිඳ", “කාන්තාව”, “මෙනවිය” යන්නයි.