සෙල්ලිපිය #117

රස්නකෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] (1) ගමික-බමලි-පුත අබයශ ලෙණ‌ෙ උපශික-තිශය 

    (2) ශගශ (දිනෙ) 

The cave of the village-councillor Bamali, [is given] to the Saṅgha, by the female lay-devotee Tissā.4

4.

බොහෝදුරට තිස්සා බිමලිගේ භාර්යාව වන අතර මෙම ප්‍රධානය බිමලිගේ මරණයෙන් පසුව සිදු කර ඇත. මෙය පහත පරිදි ද පරිවර්තනය කළ හැක. 'ගම්-ප්‍රධානි බිමලිගේ (සහ) උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට (දෙන ලදී)'.