සෙල්ලිපිය #178
- සිද්ධම් [1*] මෙගගලක-වෙහෙරහි මහ-බි-[කු-සග]-
- හටය බොයයි අබක බය ස්[ඉ]වහ
- හටක විරිවස-වට කොටු දිනි [1-]මෙ වි[වෙඩ කොටු ල]-
- බනක ...........
යහපතක් වේවා ! බෝධි අභයගේ1 සොහොහුරු සිව විසින් අරියවංස3 පූජාව පැවැත්වීම සදහා මේඝගල්ලක ආරාමයේ මහා සංඝරත්නයට වී සකටක්2 පූජා කරන ලදී. මෙම වී පොළියට4 දී ලබාගත් ......................
1.
පාලි. බෝධි අභය. සංස්. අම්බිකා සමඟ සමාන කිරීමෙන් මෙය “බෝදිගේ බිරිඳ” ලෙස අර්ථ දැක්විය හැකිය.
2.
පාලි. සකට. එපි. සෙයි., කාණ්ඩ III, පිටු. 183
3.
ඉහත පිිටු. 148 බලන්න.
4.
වෙඩ කොටු.