සෙල්ලිපිය #113
බත-ශුමනහ තල-චඩි
ප්‍රමුඛ සුමනගේ තලිය
2.
තල-චඩි යන්න සංස්කෘත ස්ථල-චාටී හා සමාන වන අතර සංස්කෘත ජල-චාටී සඳහා ද භාවිතා වනවා ඇත. මේවයින් හැඟවෙන පරිදි පරිවර්තිත අර්ථය විය යුත්තේ 'ජල-භාජනය' යන්න වෙයි. අංක.687 හි පනි-චොඩි බලන්න.