සෙල්ලිපිය #169

තිස්සමහාරාම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. ................ (ය)හ පුත රොහන-බොජක
  2. ................. (ප)ටවනක අමෙතිය සබරය
  3. ................. කරිහි2 පකර ච පොහතකර
  4. ..................ති එතිහිය පතිබොකටය
  5. ..................ටුඩක වවිය දකපති (දිනි)

................. රෝහණ ආණ්ඩුකාරවරයාගේ3 පුත් වූ .................. අමාත්‍යය සබර4 විසින් ස්ථාපිත5 .................... දේව මාලිගවේ බිත්තිය ..................... සහ සබ්බත් නිවස ..................... එමගින් මේවා6 භුක්ති විදිය හැකි පරිදි ................... වැවේ ජල ආදායම පරිත්‍යාග කළේ ය ...................... තුඩක

2.

ඇතැම්විට බොතිකරහි ලෙස සම්පූර්ණ කර ඇත.

3.

බොජක යන මාතෘකාවේ වැදගත්කම සඳහා.

4.

 ඇතැම්විට රයෙ යන වචනයෙ ඇති නම අංක 53 හි ඉසිගිරියෙ යන නාමයට සමාන කළ හැකිය.

5.

පටවනක සංස්. ප්‍රස්තාපනක යන්නට සමාන ලෙස ගෙන ඇත. නමුත් වාර්තාවේ අසම්පූර්ණ ස්වභාවය තුළ වචනයේ වැදගත්කම පිළිබඳව නිශ්චිතව කිව නොහැකිය.

6.

එතිය පරිබොකටය: ප්‍රාථමික ශබ්දප්‍රකෘතියෙහි සම්භන්ධ විභක්ති බහු වචනය  ලෙස එතිහිය ගත හැකිය, (සංස්. පාලි පරිබෝග)  (සංස්.අර්ථාය) අටයෙ සමඟ සම්බන්ධ වී ඇත.