සෙල්ලිපිය #164
- සි [ද*]ම9 [1*] ගුතවිය-වසික නකුත-ජටහ
- පුත ප්[උ]ස තුමහ ගුතවිය-වවිය
- මහ-පති අතඩ-විහරහි බිකු-ස-
- ගහටය දිනි
යහපතක් වේවා ! ගුත්ත වැව2 ග්‍රාමයේ වසන නකුත ජෙට්ටගේ1 පුතුන් වන පුස්ස විසින් ඔහුගේ ගුත්ත වැවේ5 ප්‍රධාන කොටස අතඩ3 ආරාමයට පරිත්‍යාග කරන ලදී.
9.
නිකොලස් HTAMC පිටු. 65
10.
නකුට යන මෙම නාමයෙන් සෑහීමකට පත්විය නොහැකි ය. උ නම් ක්රියාවේ කු නොසලකා හැරියහොත්, එම වචනය නකට ලෙස කියවා “ජ්යෝතිෂ්යෙව්දියා” ලෙස අර්ථ දැක්විය හැකි ය. ජෙය යනු ජෙත්ත යන්නයි,සංස්. ජ්‍යෙෂ්ඨ නම් නක්ෂත්රය යන්නයි.
11.
පාලියෙන් ගුත්ත-වාපි.
12.
මෙම පාලි නාමයන් අවිනිශ්චිත ය. එය වංශකතාවල දක්වා ඇති බවක් නොපෙනේ.
13.
මහපති : ඉහත පිටු.108 බලන්න.
14.
තුමහ ගුතවිය සමඟ බැඳී ඇත. එය මහපති සමඟ ද බැඳීය හැකිය, එම අවස්ථාවේ දී පරිවර්තනයට අනුව “ගුතවිය වැවේ ඔහුගේ ප්‍රධාන කොටස” විය යුතුය.