147(A)
- සි[1*] සිරි-විජය කරවිල-කිසයහ ජවනි කබ දස-කහවණ මහ-බිකු-සගහට දිනි
- [එතහ]මෙව දිනි විසිති මල-කහවනක වටි-තෙල-[මුල කොටු දස කහවණ] ........2
- ..................... නවක කරගෙහිය කරිමනිය දස දිනි3 ........................
- එතහ මෙව දිනක මහ-භිඛු-සගහ කම, සධරණක මල-කහවණ ..............................
යහපතක් වේවා ! කරවිල තිසගේ ජාවක හමුදාවේ ප්‍රධානියා වන කුබ, සිරිවිජය මහා සංඝයා වෙත කහපන දහයක් පූජා කළේ ය. එම පුද්ගලයා විසින් ම4 පහන්5 දැල්වීම සදහා අවශ්‍යය තෙල්වල වියදම සදහා මලය කහපන විස්සක් ද, කහපන දහයක් ......................... සාමණේරයන් වහන්සේලාගේ රැවුල බෑම සදහා කුටියට7 දැලිපිහි6 දහයක් ප්‍රධානය කරන ලදී. ............................. එම පුද්ගලයා විසින් ම සංඝයා වහන්සේලාගේ8 ඕනෑම අවශ්‍යතාවයක් සදහා පොදුවේ භාවිතයට ......................... මලය කහපන ලබා දෙන ලදී.
2.
මෙහි නැතිවූ අක්ෂර ගණන නිශ්චය කළ නොහැක.
3.
3 වන පේළිය ඩින සමඟ අවසන් වන්නට ඇත.
4.
එතහ මෙව.
5.
වටි-තෙල මුල කොටු : පද මාලව බලන්න, s.v.
6.
කරි මනිය: කරි-සංස්. ක්ෂුර ,මනියා නවීන ක්‍රමයට “පිහිය” සමඟ සැසඳිය හැකි ය. රේසරයක් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ පිහියක් ලෙසිනි.
7.
කරගෙහිය : සෝරත ශබ්දකෝෂය බලන්න. s.v. කරග.
8.
කම-සධාරණක: මෙම ත්‍යාග අයිතමය සගුන් සුදුසු යැයි සලකන ඕනෑම කටයුත්තක් සඳහා විය.