144(B)

හල්මිල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිද්ධම් [1*] වහවය-කිඩකෙහි-ගමහ රචෙතය-කණයහි
  2. කුබරහ3 හුවර-ගමකෙහි චෙය-කුබරි-කරිහිකි4
  3. කුබරිකි ච මෙ කණයහි මෙව පල-කුබර -කරිහි චි (විල)-
  4. කුබරි කරිහක(ර)5 චෙ මෙ කණියහි මෙ කළගල(කහි) කු-
  5. බර කරිහික චි

3.

කිඩකෙහි-ගම නම් වූ මෙම ගම්මානය සහ රෙසිටය නම් ආදායම් ගොවිතැන් ප්‍රදේශ දෙක (කණිය) වහවය කලාපයේ තිබෙන්නට ඇත. මෙහිදී කණිය යන්න ගමකට සමාන ප්‍රමාණයෙන් නැතහොත් එම ප්‍රමාණයට වඩා කුඩා වු බව පෙනේ , 

4.

චෙය-කුබරි කරෝහිකි කුබරිකි ච යන ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ චෛත්‍යයට කැප වූ ක්ෂේත්‍රයක් සහ කුබර යන වචනයෙන් දැක්වෙන ක්ෂේත්‍ර ඒකකයකි,

5.

මෙම ර අක්ෂරය වැඩි වන අතර එය ලියන්නන්ගේ දෝෂයකි.