141(B)

අමුනුකොලෙ (ඉහලගම) ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සි 1 බඩගරය සිව-නගහ නවවවි-කෙතහි පජුබත කරිහි*
  2. සගස නියතෙ ජබවිය කරිහි* කබරගම වවිය කරිහි*

යහපතක් වේවා ! භාණ්ඩාගාරික ශිව නාගගේ නව වැවේ3 පජුබත2 නම් කුඹුරු කොටස සගුහට පූජා කළහ. එසේ ම ජබවි සහ කබරගම වැව කුඹුරු කොටස්වල කරිස ද පූජා කරන ලදී.

2.

බෙල්ගේ පරිවර්තනය පහත පරිදි වේ: “සැරදේවා” පජුබට විහාරයේ භික්ෂූන් සදහා බඩගරියේ සිව නාගහි වැව් නවයක කෙත් යායෙන් ජබ වැව; කබරගම වැව කැප කර ඇත. 

3.

මෙය කුඔුරු කොටසක නාමයකි.