141(A)

නාට්ටුන්කන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිදම්1 වඩමනකහි චෙත2 කරිහි3 සදවිය කරිහි* ක [රබවිය4 කරිහි* දතවි] ය5 කරිහි* හොනගිරියහි6 කරිහි*
  2. මදචියහි කරිහි* චතලහලකහි7 කරිහි* සිවලවිය කරිහි* විජිතරහි9 කරිහි චුළ තිසවියහි කරිහි* පලියහි10 කරිහි*
  3. එත සව මෙව වවිය11 කෙතහි චෙත- කරිහ හොණගිරික-විහරහි12 [1*] බර-දකහි කරිහි* කුබරග [මක] විය13 කරිහි*

යහපතක් වේවා ! වඩුන්නාවේ චෛත්‍යය15 කරිස, සදා වැව කරිස, කරබ වැව කරිස, දතවි කරිස, හොණගිරිය කරිස, මදචි කරිස,චහලබලක කරිස, සවලවි කරිස, විදිතර කරිස, චුලතිසවි කරිස, පලිය කරිස යනාදී මෙකී16 සියලුම වැව් සහ කෙත්වල චෛත්‍යය සදහා කරිසයන් හොණගිරික විහාරයේ (දේපළ) ය. (එසේ ම) බසරක සහ කබරවිල කරිසත්,

1.

දඹුල්ලෙහි නිශංකමල්ලගේ සෙල්ලිපිය පිහිටි පර්වතය සුවර්ණගිරි ලෙස හැඳින්වේ; නමුත් මෙය අපගේ හොණගිරිය ප්‍රෙදේශය මෙන් කාලයාගේ ඇවෑමෙන් වෙනස් වේ.

2.

Bt. චත

3.

බෙල් විසින් ඍජු අතට සකස් කරන ලද තිත් පේළි හතරකින් කරිසය සංකේතවත් කොට ඇත.

4.

Bt. (ක)රජවිය

5.

Bt. පදතවිය

6.

Bt. හොණගිරිහි.

7.

Bt. චත පහලකහි

8.

Bt. සවිලවිය

9.

Bt. Vyitakahi

10.

Bt. පදියහි

11.

Bt.(............) වතසව මෙ වවවිය

12.

Bt. වෙහර දිකහි

13.

Bt. කබරග  [මෙව].

14.

බෙලිගේ පරිවර්තනය නම්: “සැරදේවා” වඩමන්චෙකහි හතරක් ද ; සද වැව; (ක)රජ වැව; පදට වැව; හොනගිරි හි; මඩචිය ​​හි; පහළ කොටසෙහි හතරක් ද ; සවිල වැව ; විජිතක හි; චුළ තිස  වැවේ; පදිය හි ; ………  වටසව. මෙම වැවෙන් කරිස් හතරක කුඔුරු; හොණගිරිය විහාරයේ දිශාවෙහි; කබරගම වැව. (ප්‍රදානය කරන ලදී).

15.

චෙත-කරිහි : ඉහත පිටු. 230 බලන්න

16.

එත සව මෙව : මෙම සන්ධර්භයේ, මෙව නම් කොටස වෙන් වෙන් ව ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට අවශ්‍ය නැත.