සෙල්ලිපිය #140

තම්මැන්නා කන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිධ [1*] උපල-බිජකෙහි පජින-නක-
  2. පවත-වෙහෙරහි චෙතහි අසනක
  3. එතවත [1*] පතගමකහි චෙත-කුබරි වලි-
  4. මහමඩ-කෙතහි බොජිය-පතිනි නිකත
  5. හලොතල-කුබර කරිහි ක ම ..................
  6. හිය පිඩවිය ................... කුබර කරිහි
  7. නවගමක-කෙතහි .......................
  8. කුඩවවගමක-කෙතහි ......................

යහපතක් වේවා ! උපල බිජක දිස්ත්‍රික්කයට අයත්1 නැගෙනහිර නාග පබ්බත ආරාමයේ මෙ පමණ චෛත්‍යයට අයත් වේ. පතගමක ගමේ කුඹුරක්. වලිමහමඩ නම් කෙත් යායේ හලොතර කුබර නම් වූ කුඹුරු කොටසේ අධිභාරයෙන් නිදහස් වූ කරස, කේ.ඒ. පදවිය කේෂ්ත්‍රයත් කුඹුරු කොටසත්............... නවකමක නම් වූ කේෂ්ත්‍රයත් කුඹුරු කොටසත් ...................... කුඩවන ගම කේෂ්ත්‍රයේ කුඹුරු කොටසත් .........................

1.

එකවට, වචන මාලාව බලන්න, වචනාර්ථයෙන් “මේවා”