සෙල්ලිපිය #1202
1202 [1] (1) සිධ [|] පරුමක-වහිටි=මතහ මරුමකනකහ කණපෙඩික-පරුමක-තිසහ පුතහ
(2) පරුමක-දතහ විහරෙ පොහොත්=ආගාර ලෙණෙ ච ආගත-අනාගත-
(3) චාතු-දිස-[බි]කු-සගහ්=අටයෙ [නි]යතෙ [|] සුතත-පාළි-බාණක
(4) හලණ-කුලහ පරිගහය විහ[ර]
යහපතක් වේවා ! අමාත්‍ය ප්රමුඛ වහිතිගේ මුණුබුරා වූ වාර්තා තබන්නෙකු වූ ප්රමුඛ තිස්සගේ පුත් වන ප්රමුඛ දත්තගේ විහාරය සහ පොහොය ගෙය සඳහා වූ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස භික්ෂු සංඝයා සඳහා පවරා දෙන ලදී. සුත්‍ර පෙළ දේශනා කරන්නෙකු වූ හලණ ගුරු කුලයේ පරිග්‍රහණය සඳහා වූ විහාරය
6.
මෙම වචනයෙහි ල යන්න හොදින් ආරක්ෂා වී නොමැත.මෙය හපන යනුවෙන්ද කියවිය හැක. නමුත් මෙය සඥා නාමයක් විය නොහැක
7.
පහතාගාර -ලෙණෙ
8.
කණපෙඩික. මේ අයුරින් වචනයෙහි අර්ථකතනය සදහා,හැදින්වීම බලන්න, පිටු xcv
9.
පරිගහය
10.
කුලහ. Cf ගුරු-කුල හා ආචරිය-කුල= එළු ඇදුරොල්