සෙල්ලිපිය #1199

ගණේකන්දේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1199 [2] සි [|] නව-ලක හත-පය-කම රයෙ දිනෙ අවරණ කරිතන ගම තරපය 

යහපතක් වේවා ! අමුණ කරවීම සඳහා ගමේ කොටස වශයෙන් අත්පා මෙහෙවර සඳහා රජු විසින් නව-ලක්ෂයක් දෙන ලදී.  

1.

තරපය

2.

සාමාන්‍ය රජෙ යන්න වෙනුවට රයෙ

3.

හත-පය-කම. පසු කාලයේ භාෂාවෙහි අත්-පා-මෙහෙවර යන්න සසදන්න, EZ, II වන වෙළුම, පිටු 206

4.

මෙම ලේඛනයේ ලඝු විරිතෙහි අඩංගු පද පේළි දෙකක් අන්තර්ගත වේ. එහි පේළියකට මාත්‍රා දාහතරක් ඇති අතර අට වෙනි මාත්‍රාවෙන් පසු යතියන් (විරාමයන්) ඇත