සෙල්ලිපිය #1198
1198 [1] (1) සිදවිය-පුකන ලෙණෙ චතු-දිසික
(2) සගස චර-තිසෙ ජෙටෙ කබර-නකෙ අනු-ජෙටෙ
සිදවිය ශ්‍රේණියෙහි සාමාජිකයින්ගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී]. ඔත්තුකරු තිස්ස ප්‍රධානියාව සිටියදී සහ ලෝකුරුකරු නාග උප ප්‍රධානියාව සිටියදී.
10.
චර (සංස්කෘත චාර) යන්නෙහි සාමාන්‍ය තේරුම ‘ඔත්තුකරුවා‘ යන්නයි; කෙසේනමුත් මෙම තේරුම මෙම සන්දර්භයට ගැළපේද නැද්ද යන්න අවිනිශ්චිතය. එම නිසා එම වචනයේ මුල් තේරුමට සමගාමීව එය අර්ථකතනය කර ඇත
11.
කබර