සෙල්ලිපිය #1196

තිත්තවෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1196 හුමන-තෙරහ කුලහ පරුමක-රෙතහ උපසික-තිසය ලෙණෙ චර-දිස-සගය දිනෙ 

හුමන තෙරුණ්ගේ පවුලේ , ප්‍රමුඛ රෙතගේ , උපාසිකා තිස්සාගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී. 

5.

හුමන-තෙර සංඝ සාසනයට ඇතුල් වීමට පෙර ඔහු අයත් වූ පවුල.කුල යන්නෙහි තේරුම ගුරු කුලය යනුවෙන්ද ගත හැක; 1202හි සුතත-පාළි-බාණක-කලණ-කුලහ යන වාක්‍ය ඛණ්ඩය සමග සංසන්දනය කරන්න.තවත් වියහැක්කක් වන්නේ, සුමන-තෙරහ කුලහ යන්න වාක්‍ය ඛණ්ඩය පරුමක රෙතන යන්නටද අදාළ කරගනිමින් , උපසම්පදාවට පෙර තිස තෙර අයත් වූ පවුල ලෙස සලකමින් එහි පරිවර්තනය, 'සුමන තෙරගේ පවුලෙහි ප්‍රමුක රෙතගේ' යනුවෙන් සැලකීම