සෙල්ලිපිය #1152
1152 [4] (1) පුකන ලෙණෙ පඩගම-දත ජෙථ තිපති දින
(2) පුස-මහත-වරෙ
ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ. පඩගම හි දත්ත අදායමෙන් කොටස් තුනක් ඵුස්ස සභාපතිව සිටිය දී (ලෙන වෙත) ලබා දෙන ලදී.
8.
පුකන
9.
ජෙඨ
10.
ති-පති
11.
මහත වරෙ.මහත යන්න පසු කලකදී ඉන්දියානු ශිලා ලේඛන වල සදහන් මහත්තරස් යන්න සමග සංසන්දය කල හැක. සංස්ථාවන්ට අනුව, හැදින්වීම බලන්න, පිටු. xcix