සෙල්ලිපිය #1133
1133 [9] මිත-තෙරහ බකිනිය උපසික-රුවලය ලෙණෙ චතු-දිසික-ශගශ
මිත්ත තෙරුණ්ගේ බාල සොයුරිය වන උපාසිකා රුවලාගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
5.
බකිනි (සංස්කෘත.භාගිනි) යන්නෙහි සම්බන්ධ විභක්ති ඒකවචන පදය වශයෙන් බකිනිය අර්ථකථනය කර ඇත. බකිනිය (සංස්කෘත.භාගිනෙය) මුල් ස්වරූපය වශයෙන් ගතහොත්, පරිවර්තනය 'ලේලිය' විය හැක, කෙසේද යත්., වැඩිමහල් මිත්තගේ සහෝදරියගේ දියණිය වශයෙනි.