සෙල්ලිපිය #1125
1125 [1] (1) පරුමක-බකිනිය-වෙළහ ලෙණෙ
(2) අහලි-පුත පරුමක-දතහ ලෙණෙ ශගශ
ප්‍රමුඛ භාගිනේය වෙළගගේ ලෙණ. අහලිහේ පුත් වන ප්‍රමුඛ දත්තගේ [ද] ලෙණ සංඝයාට [දෙන ලදී].
1.
'වෙළ ගේ, ප්‍රමුඛ ගේ සහෝදරියගේ පුත්‍රයා' යනුවෙන්ද පාඨය අර්ථ දැක්වීම කල හැක.