නාමාවලිය

සෙල්ලිපි සොයන්න

27න් 1–20 පෙන්වයි
සෙල්ලිපිය #646 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #646

ගුත්තගේ මහලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #645 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #645

ප්‍රධානි තිස්සභූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #644

ගම් ප්‍රධානි මිත්තපාලගේ පුත් වන ගම් ප්‍රධානි අනුඩිගේ ලෙණ.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #643 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #643

ගෘහපති, ප්‍රධානි උත්තරගේ මුණුපුරා වන සසිරිකගේ සිරිලෙණ නම් [ලෙන] සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #642 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #642

තොටගමිහි ගෘහපති ඔඣක තිස්සගේ පුත් වන උපාසක, නළු-තිස්සගේ පරිත්‍යාගය සංඝයාට පිහිටුවී.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #641 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #641

ඉන්දරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය සුමනගුත්තගේ සීතගුහා [ලෙන].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #640 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #640

ප්‍රමුඛ චෙමගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ - පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට ලෙණ දෙන ලදී.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #639 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #639

ප්‍රමුඛ දෙවගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #638 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #638

ගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #637 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #637

ප්‍රධානි චිත්තගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #636

ප්‍රධානි තිස්ස ............. ප්‍රමුඛ ...............

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #635

සුමන තෙරුණ්ගේ ශිෂ්‍ය තිස්සගේ ............

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #634 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #634

වඩු කාර්මික සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #633 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #633

ප්‍රධානි සිවගුත්තගේ

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #632

ධම්මික කුංජර පවුලේ සහ කොසිකගේ මව වන ශුම[න]ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #631 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #631

ප්‍රමුඛ නාගගේ පුත් වන ප්‍රමුඛ මිලක්ඛ ඵුස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #630 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #630

ගෘහපති අරවිදගේ පුත් වන ප්‍රමුඛ දෙවගේ ලෙණ.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #629 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #629

ප්‍රමුඛ මිතගේ පුත් වන භාණ්ඩාගාරික දත්තගේ

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #628

ඵුස්සදේව තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #627

ප්‍රධානි දෙවතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
27න් 1–20 පෙන්වයි පිටුව 1 / 2