නාමාවලිය

සෙල්ලිපි සොයන්න

26න් 1–20 පෙන්වයි
No.137 සඳහා ස්පර්ශ ලාංජනය

No.137

යහපතක් වේවා! සෙන්පති මාඝගේ බිසෝ වන අජ්ජුන විසින්.............. නාග- අජ්ජුන පබ්බත ආරාමයේ ඇති උපෝසථාගාරය සඳහා හොටවත විහාරයේ ඇති වෙල්යාය, කදි දොරෙ හි ඇති වෙල්යාය …

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.109

1. මේකවණ -අබ රජ චත ලගිත​ පඩම​-(අවන​)- 2. -ක​-ව [සහි] 3. -කස​-ණ [ක​]-පවත​-විහරහි අමෙත (ක)හ​ 4. ………….. මත සරහ මන​…….. ලකදහ​ 5. ………….. ව(එයි)යන​ (ව​)වි ච​ 6. ……………

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #599

නමලි තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #598

ගුරගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #597

තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය නමලි තෙරුණ්ගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #596

අබවෙලකහි ගම් ප්‍රධානි තිස්සගේ පුතණුවන් විසින් සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #595 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #595

ප්‍රධානි සුමනගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #594 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #594

ප්‍රධානි සුමනගේ සහ ඔහු පුත් සුමනගේ සාමූහික දීමනාවක් වන ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #593 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #593

අනුරාධ තෙරුණ්ගේ ද රන්කරු සුමනගේ ද මනාපදස්සන නම් ලෙන.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #592 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #592

ආයුෂ්මන්ත දත්තගේ ද ජොතියගේ ද සාමූහික දීමනාවක් වන ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #591 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #591

වෙළඳ සුමනගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #590 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #590

මහාතිස්ස තෙරුණ්ගේ පුතණුවන්ගේ සහ උපාසක සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #589 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #589

බ්‍රාහ්මණ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #588 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #588

මහාතිස්ස තෙරුණ්ගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #587 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #587

ගම් ප්‍රධානි අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #586 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #586

ගම් ප්‍රධානි චුඩගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #585 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #585

වෙළඳ සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #584 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #584

ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #583 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #583

සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #582 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #582

ගෘහපති කුමාරතිස්සගේ පුත් වන චූල කුමාරගේ සහ ආයුෂ්මන්ත දෙවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
26න් 1–20 පෙන්වයි පිටුව 1 / 2