සෙල්ලිපිය #10
උපාසිකා මහානාගා ගේ දියණිය වන උපාසිකා රොණිගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]
උපාසිකා මහානාගා ගේ දියණිය වන උපාසිකා රොණිගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]
පරුමක වෙශමණගේ සහ දෙවගේ පුත් වූ බරණිගේ ලෙන සතරදිග සංඝයාට [දෙන ලදී]
තිස්සා භික්ෂුණියගේ ලෙන සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ ගුත්තගේ පුත් වූ ප්‍රමුඛ සුමනගේ ලෙන පැමිණියා වූත් නොපැමිණියා වූත් සතර දෙස සංඝයා වෙත [දෙන ලදී]
උපාසිකා තිස්සාගේ ලෙන
ගෘහපති වෙග ගේ දියණිය වූ උපාසිකා විශාඛා ගේ ලෙන
මහරජ ගාමණී තිස්සගේ භාර්යාව වූ උපාසිකා කිටකගේ ලෙන සංඝයාට [දෙන ලදී]
භාණ්ඩාගාරික ප්‍රමුඛ තිස්සගේ පුත් ප්‍රමුඛ අසාල්හගුත්තගේ ලෙන
දෙවනපිය මහරජගේ භාර්යාවගේ සොයුරිය වූ වරුණදත්තා උපාසිකාවගේ ලෙන
ජෝතිසේන තෙරණුවන්ගේ අතවැසි වූ බත සුමනදත්ත තෙරණුවන්ගේ ලෙන සංඝයාට [දෙන ලදී]
සිතවියහි වළ-මලයගේ පුත් වූ වහනක අහ(ලිය)ගේ ලෙණ සංගයාට පරිත්යාීග කෙරේ.
.. .. .. .. .. .. ලෙණ පැමිණි නො පැමිණි සිව්දිග සංඝයාටයි
පරුම මුඛ පුස්සගේ (ලෙණ) පැමිණි (නොපැමිණි සිව්දිග සංඝයාටයි)
කස්සපගේ (ලෙණ සංඝයාටයි)
හාරීටීමාතරනො (නම්) මනෝරම්යණ ලෙණ
බත සුමනගේ ලෙණ සංඝයාට දෙන ලදී තිස්ස මහරජ කාලයේ දී
.. .. .. .. .. .. ලෙණ පැමිණි නො පැමිණි සිව් දිග සංඝයාටයි
ගමික යසපාලගේ පුත් බත යාගදත්තගේ ලෙණ
පරුම මුඛ තිස්සගේ පුත් පරමර මුඛ කුමාරගේ ගිරිබ්බජ ලෙණ සංඝයාටයි
බත පාලගේ ලෙණ සංඝයාටයි