සෙල්ලිපිය #42
සුමනගේ පුත් වන ප්රමුඛ යසෝපාලගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
සුමනගේ පුත් වන ප්රමුඛ යසෝපාලගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
සොණගුත්ත
ගම් ප්රධානි සිවගේ දියණිය වන උපාසිකා උප්පලාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
භාණ්ඩාගාරික, ගම් ප්රධානී අනුඩිගේ දියණිය වන තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්රමුඛ නමලි සුමනගේ පුත් වූ ප්රමුඛ යසොපාලගේ ලෙණ, සංඝයාට [දෙන ලදී]
දීපරාජ (මුළු දිවයිනට ම රජු වූ) ගේ දියණිය වූ මහාම්බි(කා)ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
සොණගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
තිස්සභූතිගේ මනාපදස්සන (නම් ලෙන)
මහරජ ගාමණී-උත්තියගේ දියණිය වූ තිස්සා කුමරියගේ ලෙණ දසදෙස වූ සංඝයාට දෙන ලදී, මවගේ සහ පියාගේ යහපත උදෙසා.
.........ගෘහපති කචිලිගේ පුත්........ සංඝයාට
ගම් ප්රධානීගේ දියණිය වන උපාසිකා භද්දාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
The cave of the chief Asamāna, son of lady Manalikaci, is given to the Saṅgha.
දේවානම්පිය ගාමණී අභය රජුගේ පුත් වූ ලොණාපි හි කුමාරයා වන සිව ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
...........සතර දෙසින් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත පිරිනමන ලදී.
ගම් ප්රධානී උදයගේ භාර්යාව වූ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
උපාසක තාල-තිස්සගේ පුත් වූ සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ගුත්තගේ පුත් වූ ප්රමුඛ පුරගේ ලෙණ සතර දෙසින් පැමිණි (සියලු) සංඝයා වෙත දෙන ලදී.
ප්රමුඛ පොටිමශගේ පුතුන් වන උටියගේ ද සොමදෙවගේ ද [ලෙන] පැමිණියා වූ (සියලු) සංඝයාට [දෙන ලදී]
උපාසක නාගමිත්තගේ භාර්යාව වූ උපාසිකා [ශි]ලාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
භාණ්ඩාගාරික ප්රමුඛ තිස්සගේ පුත් වූ භාණ්ඩාගාරික ප්රමුඛ මාඝගේ ලෙණ සංඝයාට [දෙන ලදී]