නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,241–1,260 පෙන්වයි

සෙල්ලිපිය #275

ප්‍රධානි තිස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දිඹුලාගල : මාරාවිදීය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #274

...........සලකගේ ලෙණ‌ ........... සංඝයාට.

දිඹුලාගල : මාරාවිදීය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #273

ප්‍රමුඛ ඵුස්සගේ දියණිය වන උපාසිකා චිත්තාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දිඹුලාගල : මාරාවිදීය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #272

සූරතිස්ස කුමරුගේ බිසව වන උප්පලා කුමරියගේ.

දිඹුලාගල : මාරාවිදීය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #271 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #271

ප්‍රමුඛ වෙලුගේ පුත් වන ප්‍රමුඛ වෙස්සගේ ලෙණ‌.

ගල්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #270 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #270

ප්‍රධානි සංඝරක්ඛිතගේ ලෙණ‌.

දූවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #269 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #269

මහාමත්ත බ්‍රහ්මදත්තගේ පුතුන් වන ප්‍රමුඛ බාහික, ප්‍රමුඛ ඵුස්සගුත්ත, ප්‍රමුඛ මිත්ත සහ ප්‍රමුඛ තිස්ස යන අය විසින් අරිට්ඨ මහාග්‍රාමය කරවන ලදී.

රිටිගල : වේවැල්තැන්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #268 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #268

මහාමත්ත බ්‍රහ්මදත්තගේ පුත් වන ඵුස්සගුත්ත විසින් භද්‍ර-ස්තූපය කරවන ලදී.

රිටිගල : වේවැල්තැන්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #267 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #267

ප්‍රධානි උපතිස්සගේ ලෙණ‌.

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #266 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #266

ප්‍රමුඛ කදලිගේ පුත් වන ප්‍රමුඛ චූළනාගගේ ද ප්‍රමුඛ ඵුස්සමිත්තගේ දියණිය වන උපාසිකා සුම්මාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #265 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #265

ප්‍රමුඛ නාගගේ පුත් වන ප්‍රමුඛ රෙවෙතගේ ලෙණ‌ෙ.

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #264 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #264

ප්‍රමුඛ රෙතගේ පුත් වන ප්‍රමුඛ කදලිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #263 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #263

ප්‍රමුඛ නාගගේ පුත් වන ප්‍රමුඛ මහරෙතගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #262 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #262

ප්‍රමුඛ මහරෙතගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #261 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #261

ප්‍රමුඛ මහරෙතගේ පුත් වන ප්‍රමුඛ නාගගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #260 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #260

ප්‍රමුඛ රෙටගේ භාර්යාව වන ප්‍රමුඛ නගුලිගේ දියණිය වන ප්‍රමුඛාවිය දීපානීගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #259 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #259

ප්‍රමුඛ..............

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #258 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #258

ප්‍රමුඛ නමලිගේ පුත්...........

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #257 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #257

ප්‍රධානි වසුගේ ලෙණ‌.

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #256 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #256

ප්‍රධානි සුමනගුත්තගේ ලෙණ‌.

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,241–1,260 පෙන්වයි පිටුව 63 / 77