නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 1,181–1,200 පෙන්වයි
සෙල්ලිපිය #64 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #64

භාණ්ඩාගාරික, ප්‍රමුඛ සෙනගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

රාජගිරිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #63 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #63

භාණ්ඩාගාරික, ප්‍රමුඛ සෙනගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

රාජගිරිකන්ද : මිහින්තල‌ේ පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #62 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #62

ප්‍රමුඛ තණක-සමුද්දගේ පුත් වන ප්‍රමුඛ සෙනගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

රාජගිරිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #61 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #61

ප්‍රමුඛ........ කරවන ලද විහාරය. ඵුස්සදේව තෙරුණ්ගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

රාජගිරිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #60 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #60

ධම්මගුත්ත තෙරුණ්ගේ ල‌ෙණ‌ෙ සතර දිසාවෙන් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]

රාජගිරිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #59 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #59

ප්‍රමුඛ සෙනගේ පුත් වන භාණ්ඩාගාරික, ප්‍රමුඛ සෙනගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

රාජගිරිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #58

ප්‍රමුඛ මාලින්ගේ දියණිය වන උපාසිකා පාලාගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #57

කම්බල-තිස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #56 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #56

....... ගාමණී ධම්මරාජ .........

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #55 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #55

සුමනගුත්තගේ ලෙන සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #54

ප්‍රමුඛ නාගග‌ේ පුත් ප්‍රමුඛ පිංගලගුත්තග‌ේ ල‌ෙන සතර දිසාවෙන් පැමිණියා වූත් නොපැමිණියා වූත් සංඝයා උදෙසා දෙන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #53 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #53

........... ල‌ෙණ‌ සංඝයාට

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #52 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #52

........ භාර්යාව වන ......... සංඝයාට

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #51 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #51

..........ගේ පුත් වූ ........ගේ භාර්යාව වන උපාසිකා සුලශිගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #50

...........ගේ දියණිය වන උපාසිකා වෙ........[ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #49

ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #48 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #48

............ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #47 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #47

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී උත්තිය....... නිර්මාණයක් වූ.........

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #46 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #46

දෙවියන්ට ප්‍රිය වූ මහරජගාමණී උත්තියගේ භාර්යාව වන සුමනාදේවියගේ ලෙණ සතර දෙසින් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #45 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #45

සොණගුත්ත තෙරුණ්ගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 1,181–1,200 පෙන්වයි පිටුව 60 / 64