සෙල්ලිපිය #144
ස්වාමි දීඝ කස්සපගේ ලෙණ
ස්වාමි දීඝ කස්සපගේ ලෙණ
ගෘහපති ගුටක තිස්සගේ පුත් වන යටි-උතිරික මහාතිස්සගේ ලෙණ.
ප්‍රමුඛ වියගගේ පුත් වන පුණ්ණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ රකිගේ පුත් වන මහාතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක සොමලිගේ ලෙණ
ගම් ප්‍රධානි දුහතරගේ පුත් ගම් ප්‍රධානි අභයගේ ලෙණ සංඝයාට පිළිගන්වන ලදී.
අලිපවතහි ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ස්වාමි තිස්සගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ස්වාමි විශදෙවගේ ලෙණ
තුබඩ ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ
ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ
ප්‍රමුඛ සමුද්ධගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]
නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ තිස්සගේ පුතුගේ ලෙණ සංඝයාට [දෙන ලදී], දූතයාගේ
ප්‍රමුඛ භාමගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ස්වාමි නාගගේ ලෙණ
ස්වාමි නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. මාතලිගාම හි ගම ප්‍රධානිගේ පුත් වන ගම ප්‍රධානි තිස්සගේ ලෙණ.
ප්‍රමුඛ චනිසත සුමනගේ පුත් වන ප්‍රමුඛ පටකණ සතගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ අභිජිගේ ලෙණ, චුල්ල-තිස්සගේ ලෙණ සංඝයාට පිරිනමන ලදී.
බ්‍රාහ්මණ ශුංගගේ පුත් වන ඵුස්සදේවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].