නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 101–120 පෙන්වයි
සෙල්ලිපිය #1135 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1135

උපතිස්ස තෙරුණ්ගේ සොයුරියගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1134 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1134

දත්ත තෙරුණ්ගේ මෑණියන් වන උපාසිකා තිස්සාගේ ලෙණ සහ වැඩිමහලු පුත් තිස්සගේ සයනය තිබූ ස්ථානය - ප්‍රමුඛ පණ්ඩිතගේ පුතණුවන්ගේ, - සතරදෙස සංඝයාට දෙන ලදී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1133

මිත්ත තෙරුණ්ගේ බාල සොයුරිය වන උපාසිකා රුවලාගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1132 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1132

නකොඩපික වැව හිමි ප්‍රමුඛ මහාදත්තගේ පුත් වන ප්‍රමුඛ දිඝදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1131 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1131

නාවිකයාගේ මෑණියන් වන උපාසිකා සමණිගේ ලෙණසතරදෙස සංඝයා උදෙසා පිහිටුවී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1130

අනුළපි වැව හිමි ප්‍රමුඛ මහ-වෙබලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1129 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1129

නක-නකරක වැව හිමි උපාසක දත්තගේ ලෙණ සහ උපාසක හුමගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1128 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1128

යහපතක් වේවා ! වාණිජ අධ්‍යක්ෂක චුඩ-හණෙයගේ පුත් වන මංජුක අභයගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1127 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1127

ප්‍රමුඛ ගොඩගේ මුණුබුරා වන උතලිගේ මව වූ උපාසිකා හුමනගේ ලෙණෙ.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1126

ප්‍රමුඛ දිගපියික තිස්සගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1125 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1125

ප්‍රමුඛ භාගිනේය වෙළගගේ ලෙණ. අහලිහේ පුත් වන ප්‍රමුඛ දත්තගේ [ද] ලෙණ සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1124

උපාසිකා නදිලිගේ ලෙණ.

ගල්ගිරිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1123

උපාසිකා දුතාගේ ලෙණ.

ගල්ගිරිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1122

යහපතක් වේවා ! කඩහලක-වවි හිමි, නීතිඥ නාගගේ, අනුළයගේ සහ මැණික්කරු .............(නම්) තිදෙනාගේ ලෙණ.

ගල්ගේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1121 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1121

යහපතක් වේවා | උපාසක මහනකළගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

ආඬියාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1120 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1120

යහපතක් වේවා, (මෙම) විහාරය ඉදිකරන ලද අය වන ඡත්‍රධාරී සිවගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. (ආරාමය) නාග රජුගේ රාජ්‍ය කාලයේ දී ඉදිකර ඇත.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1119 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1119

උපාසක දත්ත නම් සිත්තරාගේ පුත් වන කඩගේ ලෙණ සංඝයාට.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1118 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1118

උපාසක තිස්ස කරවන ලද විහාරයෙහි ස්තූපය, (ඔහු විසින්) වැඩිමහල් සහෝදරයා සහ පියාණන්ගේ චෛත්‍යය සඳහා කරීස භාගයක් දෙන ලදී. මෙම උපාසකගේ පුත් වන කඩිගේ ලෙණ පැමිණියාවූත් න…

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1117 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1117

උපාසක මකගේ ලෙණ සහ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට අයත් වෙයි.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1116 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1116

යහපතක් වේවා ! ගම් ප්‍රධානි ති .............

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 101–120 පෙන්වයි පිටුව 6 / 64