සෙල්ලිපිය #123
ගෘහපති වෙලුගේ පුතුන් වන සහෝදරයින් තිදෙනාගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]. ස්වාමි දත්තගේ ලෙණ
ගෘහපති වෙලුගේ පුතුන් වන සහෝදරයින් තිදෙනාගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]. ස්වාමි දත්තගේ ලෙණ
බුද්ධදත්තගේ ලෙණ.
ලෙණ සංඝයාට [දෙන ලදී], ස්වාමී චිත්තගුත්තගේ පුත් වන වෙලුගේ ලෙණ, ප්‍රමුඛ ........ම ගේ ලෙණ
ප්‍රමුඛ නාගගේ පුත් වන තිස්සගේ ලෙණ සංඝයාට [පූජා කරන ලදී]
ප්‍රමුඛ සුරින්දගේ ලෙණ
ගම් ප්‍රධානී උපාලිගේ ලෙණ
..........ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදිග සංඝයාට [දෙන ලදී]
The cave of the village-councillor Bamali, [is given] to the Saṅgha, by the female lay-devotee Tissā.
ස්වාමී මහාතිස්සගේ සහ හවුල්කරු ගම් ප්‍රධානී නාගගේ
ගම් ප්‍රධානී අනුඩිගේ භාර්යාව වන උපාසිකා සොණාගේ ලෙණ
Of the elder, lord Tissa, the piṇḍapātika.
ප්‍රමුඛ සුමනගේ තලිය
ඇත් ඇඳුරු බතිගේ මව වන උපාසිකා නාගාගේ
කණ්ණ රජුගේ පුත් වන රාජපුත්ත කණ්ණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී]
නාගගේ ලෙණ
උත්තියගේ ලෙණ
තිස්සගුත්තගේ ද ඵුස්සගේ ද ලෙණ
ප්‍රමුඛ ........ ප්‍රමුඛ දින්නාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්‍රමුඛ තිමරගේ පුත් වූ ප්‍රමුඛ දීඝගුත්තගේ ලෙණසංඝයාට [දෙන ලදී]
භොජකට (වෙත ගමන් ගන්නා) නැවියාගේ පියගැටපෙළ