නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 1,081–1,100 පෙන්වයි
සෙල්ලිපිය #179 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #179

ස්වාමි උත්තියගේ ලෙණ‌

බඹරහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #178 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #178

ගම් ප්‍රධානි දනකතගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ භාර්යාව වූ උපාසිකා මගිලාගේ ලෙණ‌ සංඝයාට අයත් වෙයි.

බඹරහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #177 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #177

ස්වාමි තිස්සගුත්තගේ ලෙණ‌.

බඹරහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #176 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #176

ගෘහපති ශිගර තිස්සගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් (සතරදිග සංඝයාට දෙන ලදී).

දෙබලගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #175

ගම් ප්‍රධානි නාගගේ පුත් වන නාගගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

කොටකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #174 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #174

ප්‍රමුඛ ඉසිගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

ගල්කන්දේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #173

සුමන තෙරණුවන්ගේ ද ගම් ප්‍රධානි උත්තියගේ පුතුන් වන සහෝදරයින් දෙදෙනාගේ ලෙණ‌.

ගල්කන්දේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #172

ගම් ප්‍රධානි කිත්තගේ ලෙණ‌

ගල්කන්දේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #171 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #171

පියක-පෂණහි හිමිකරු වන ප්‍රමුඛ නරයගුතගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

ගල්කන්දේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #170 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #170

ප්‍රමුඛ උපාලිගේ පුත් වන ප්‍රමුඛ චත්තගේ ලෙණ‌

ගල්කන්දේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #169 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #169

ප්‍රමුඛ වෙලුගේ පුතුන්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

නැට්ටුක්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #168 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #168

එරකපිහි ගම් ප්‍රධානිගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන උත්තියගේ ලෙණ‌ පැමිණියාවූත් නොපමිනියවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ධම්මරාජගේ

නැට්ටුක්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #167 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #167

ස්වාමි මිත්තදේවගේ ලෙණ‌. ස්වාමි මිත්තදේවගේ මනාපදස්සන නම් ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

නැට්ටුක්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #166 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #166

ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ මහා-සුදස්සන (නම්) ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

නැට්ටුක්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #165

ගම් ප්‍රධානි අභයගේ දියණිය වන උපාසිකා සුමනාගේ ලෙණ‌

දියතිත්ත වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #164

ගෘහපති ඵුස්සගේ ලෙණ‌

දියතිත්ත වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #163 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #163

ප්‍රමුඛ සොණගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].

පුලියන්කඩවල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #162 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #162

ප්‍රමුඛ සබගේ පුත් වන උපාසක රකිගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට සතරදිග සංඝයාට [දෙන ලදී].

වදකහගල-හින්න (කොක් එබේ) ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #161d

කම්මල්කරු ඵුස්සගේ සහ මලගේ

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #161c

උපාසිකා අනුඩිගේ, උපාසිකා චිත්තාගේ, ගම ප්‍රධානි කාල-සිවගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ විහාරය.

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 1,081–1,100 පෙන්වයි පිටුව 55 / 64