සෙල්ලිපිය #197
මෙහි අර්ථය අංක 195 දරණ සෙල්ලිපියෙහි අර්ථය හා සමාන වන නමුත් 'ලෙණ' යන්න වරහන් තුළ සඳහන් විය යුතු ය.
මෙහි අර්ථය අංක 195 දරණ සෙල්ලිපියෙහි අර්ථය හා සමාන වන නමුත් 'ලෙණ' යන්න වරහන් තුළ සඳහන් විය යුතු ය.
ප්රමුඛ නාගගේ ලෙණ.
ගෘහපති වංසගේ කුලයේ ලෙණ සංඝයාට [දෙන ලදී].
...........ගේ පුතත් වන දිසගේ ලෙණ.
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභයගේ රමණීය භාර්යාව වන කටි විසින් මිලක්ඛ-තිස්ස ආශ්‍රමය කරවන ලදී.
ස්වාමි මහාතිස්සගේ හැළිය.
ගෘහපති සදොයගේ පුත් වන සුමන-මලුගේ හැළිය.
ප්රමුඛ සුම්මගේ සහ ස්වාමි කුමාරගේ ලෙණ
උපාසක මහාතිස්සගේ
උපාසක දාසකගේ, "වේවැල් භාරකරු" සොමගේ, උපාසක මිත්තදේවගේ [ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි මාලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි පංචාලගේ පුත් වූ ගම් ප්‍රධානි දුටක-තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි අභයගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
මැණික්කරු බමතියගේ ශිෂ්‍ය වූ සමණ .........
ගම් ප්‍රධානි ඵුස්සදේවගේ පුත් වන තිස්සගේ ලෙණ.
ප්රමුඛ උත්තාරින්ගේ පුත් වන දත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ දීඝමිත්තගේ පුත් වන තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ මහාසුමනගේ ලෙණ.
ප්රමුඛ රකිගේ පුත් වන ප්රමුඛ අසොකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසිකා පරිජාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුමනගේ පුත් වන ප්රමුඛ රම්සිමාලීගේ ලෙණ සංඝයාට [දෙන ලදී].