සෙල්ලිපිය #254
තිස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
තිස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි මහාතිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් [සතරදෙස සංඝයාට දෙන ලදී].
බුද්ධරක්ඛිත තෙරුණ්ගේ සුප්පතිට්ඨ [නම්] ලෙණ.
මහාසේනාපතිගේ අවධියෙහි දී දස දහසක් වැයකොට ඉදිකරන ලද ප්රමුඛ උබගේ ලෙණ ද මහරජ තිස්සගේ ප්‍රදේශයෙහි ග්‍රාමය ද සංඝයාට දෙන ලදී.
කොතළය දරන්නා, ප්රමුඛ වෙලුගේ ලෙණ.
ආයුෂ්මත් ඵුස්සගුත්තගේ
ප්රමුඛ උතිගේ පුත් වන ..........ප්රමුඛ ..........ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සොණගේ මහා-සුදස්සන (නම්) ලෙණ සතරදෙස සංඝයාගේ (පහසුව පිණිස) පිහිටුවන ලදී.
ප්රමුඛ සෙනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
භාණ්ඩාගාරික මජ්ඣිමගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අනුඩිගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ත්‍යාගය සංඝයාට.
ප්‍රධානි ශිවගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
බ්‍රාහ්මණ උත්තරගේ පුත් වන ගුත්තගේ ලෙණ.
ප්‍රධානි නන්දගේ ලෙණ.
තිස්ස තෙරුණ්ගේ ත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.
තිස්ස භික්ෂුවගේ ත්‍යාගය සංඝයාට.
ප්රමුඛ අනුඩිගේ පුත් වන ප්රමුඛ උතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අනුඩිගේ ත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන දෙවියන්ට ප්‍රිය වූ මහරජ තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
මහාසුදස්සන (නම්) ලෙණ.