නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 1,041–1,060 පෙන්වයි
සෙල්ලිපිය #218 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #218

ප්‍රධානි ධම්මුත්තරගේ

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #217 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #217

ධනියගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #216 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #216

ප්‍රමුඛ පොල-සමුද්දගේ ලෙණ‌

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #215 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #215

වෙස්ස තෙරුණ්ගේ සහ ගෘහපති චුඩ-ශිවගේ පුත් වන කෝෂ්ඨාගාරික චලුගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #214

වෙස්ස තෙරුණ්ගේ සහ කෝෂ්ඨාගාරික උත්තරගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #213 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #213

[3] ශිලා ලේඛනය සහ එහි අර්ථය සෙල්ලිපි අංක 212 හා සමාන වෙයි.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #212 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #212

ගණකාධිකාරී චලි-තිස්සගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ‌.

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #211 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #211

මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ සුදස්සන (නම්) ලෙණ‌

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #209

මැණික්කරු තිස්සගේ (පියගැටපෙළ) ද්විත්වය.

පනික්කන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #208

උපාසිකා තිස්සාගේ පියගැටපෙළ.

පනික්කන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #207

ස්වාමි තිස්සගේ මෑණියන්..........

පනික්කන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #206 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #206

ප්‍රමුඛ වසුදත්තගේ පුත් වන ඵුස්ස විසින් කරවන ලද පියගැටපෙළ.

පනික්කන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #205 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #205

බ්‍රාහ්මණ කොසිකගේ පුත් වන විජිතසේනගේ ලෙණ‌.

යාන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #204 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #204

ප්‍රමුඛ ඵුස්සගේ පුත් වන පින්ගල සුමනගේ

යාන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #203 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #203

ප්‍රමුඛ චුඩගේ පුත් වන ප්‍රමුඛ සමණකගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

බුදුගේහින්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #202 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #202

ගෘහපති උත්තරගේ පුත් වන ඵුස්ස-මාලින්ගේ ලෙණ‌.

පෙරුමාමඩුකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #201 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #201

සමූහයේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

වනසිංහ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #200

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ සුමනගේ ලෙණ‌ (පැමිණියාවූත්) නොපැමිණියාවූත් (සතරදෙස සංඝයාට දෙන ලදී).

වනසිංහ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #199

දෙව තෙරණුවන්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදිග සංඝයාට [දෙන ලදී].

මරදන්කඩවල : ගල්විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #198

උපාසක චූළගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මරදන්කඩවල : ගල්විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 1,041–1,060 පෙන්වයි පිටුව 53 / 64