සෙල්ලිපිය #293
ප්රමුඛ දීඝතිස්සගේ පුත් වන ගුත්තගේ ලෙණ.
ප්රමුඛ දීඝතිස්සගේ පුත් වන ගුත්තගේ ලෙණ.
ගම් ප්‍රධානි ශශිගේ පුත් වන ගම් ප්‍රධානි .......... ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි ශමණදතගේ ලෙණ.
ප්රමුඛ දීඝතිස්සගේ පුත් වන ප්රමුඛ ගුත්තගේ ලෙණ.
තිස්ස කුමරුගේ පුත් වන මහ-අයහි ආදායම් බදු එකතු කරන්නා වන ගම් ප්‍රධානි මහාතිස්සගේ මුණුබුරු වන ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා …
අභයගේ පරිත්‍යාගයක් වන............ ගම් ප්‍රධානි උදයගේ භාර්යාව වන වජිරාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි ශීලවිජයගේ ලෙණ කූටහත්ත විසින් ප්‍රධානය කරන ලදී.
[15] මෙහි පෙළ හා අර්ථය පීරා සඳහන් කරන ලද අංක 285 ශිලාලේඛනය සමඟ සමාන වන නමුත් දතහ වෙනුවට මෙහි දතශ යන්න භාවිත කර ඇත.
උපාසක දත්තගේ ලෙණ.
ඛණ්ඩගිරිකගේ ලෙණ..........
ආයුෂ්මන්ත නන්දගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති ශිවගේ කුලයෙහි ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක සමණකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ආයුෂ්මත් ජිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ උත්තරගේ පුත් වන ප්රමුඛ පුලයගේ භාර්යාව වන උපාසිකා උත්තියාගේ ලෙණ.
ප්‍රධානි සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සුජාත තෙරණුවන්ගේ ලෙණ, හවුලේ භුක්ති විඳීම සඳහා (වටිනාකම මත) ...........
ප්රමුඛ චිත්තගුත්තගේ ලෙණ සොහොයුරියගේ පුත්‍රයාගේ පෙළපතට අයත් සංඝයාට දෙන ලදී.
ප්‍රධානි තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
...........සලකගේ ලෙණ ........... සංඝයාට.