නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 961–980 පෙන්වයි
සෙල්ලිපිය #554 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #554

ඵුස්ස ශිෂ්‍යයාගේ මනාපදස්සන නම් ලෙණ.

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #553

කම්බොජියස මහා ශ්‍රේණියේ සාමාජිකයින් විසින් මනාපදස්සන [ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #552

ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී. සමන්තපාසාදික නම් (ලෙන).

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #551 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #551

ධම්මරාජගේ පුත් වන මහාතිස්ස කුමරු විසින් ඉදිකරවන ලදී. [ලෙන].

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #550 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #550

ගාමණීගේ පුත් උත්තිය රජු වෙයි. උත්තිය රජුගේ පුත් වන අභය කුමරුගේ දියණිය වන අනුරාධි කුමරියගේ [ලෙන].

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #549 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #549

ගාමණීගේ පුත් දසබෑයන්ගේ වැඩිමලා වෙයි. සියල්ලන්ගේ [සහෝදරයින්ගේ] වැඩිමලාගේ පුත් ධම්මරාජ වෙයි. මහාසුදස්සන නම් මෙම ලෙණ ධම්මරාජගේ පුත් වන මහාතිස්ස විසින් ඉදිකරවා සංඝ…

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #548

පිට සීමාව

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #547 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #547

ප්‍රමුඛ අදකචහි තිස්සගේ පුත් වන ප්‍රමුඛ වෙස්සගේ ල‌ෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #546 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #546

ගෘහපති,මැණික්කරු තිස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #545 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #545

බ්‍රාහ්මණ අතිමතකගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #544 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #544

ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ප්‍රධානි තිස්සමිත්තගේ ල‌ෙණ. ‌

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #543 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #543

ප්‍රධානි සුමනදත්තගේ ල‌ෙණ‌ සංඝයාට දෙන ලදී.

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #542 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #542

උපාසක ඉන්දගුත්තගේ සහ උපාසිකා දත්තාගේ ල‌ෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #541 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #541

ගෘහපති පුසලිගේ පුතුන් වන මිත්තසේනගේ, ඵුස්සගේ, තිස්සගේ.

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #540 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #540

ගෘහපති සාතක තිස්සගේ පුතුන් වන සහෝදරයින් තිදෙනාගේ ල‌ෙණ‌-උපාසක .........

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #539 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #539

මානගේ ල‌ෙණ‌ සංඝයාට දෙන ලදී.

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #538 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #538

උති නගරයෙහි අට කුලයක මිනිසුන්ගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]. චුලගේ.

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #537 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #537

ප්‍රධානි සිවරක්ඛිතගේ ල‌ෙණ‌.

වෙහෙරගල්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #536 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #536

ගෘහපති චුලගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

වෙහෙරගල්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #535 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #535

ගම් ප්‍රධානි වම්සගේ පුතුන් වන [නම් වශයෙන්], ගම් ප්‍රධානි තිස්ස, ඵුස්ස සහ ගම් ප්‍රධානි අභය සහ සිරිගුත්ත තේරුණ්ගේ [ල‌ෙණ‌].

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 961–980 පෙන්වයි පිටුව 49 / 77