සෙල්ලිපිය #454
සුරිතෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සුරිතෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක දත්තගේ ලෙණ.
ප්‍රධානි තිස්සගේ සුදස්සන [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].
නාගසේන තෙරුණ්ගේ සුදස්සන [නම් ලෙන].
සිව තෙරුණ්ගේ............
සිව තෙරුණ්ගේ ලෙණ.
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය ප්‍රධානි ස...........
තිස්සගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ආයුෂ්මන්ත චිත්තගුත්තගේ; අයුෂ්මන්ත උපතිස්සගේ
[24] මෙහි පෙළ අංක [21] ලිපිය හා සමාන වෙයි; 'මත' වෙනුවට 'මුත' භාවිත කර ඇත. දකුණේ සිට වමට කියවිය යුතු වෙයි.
[ච]න-(තිස්ස)-පබ්බත වාසී ඵුස්ස තෙරුණ්ගේ ලෙණ.
ප්රමුඛ සිවභූතිගේ සුප්පතිට්ඨිත [නම්] ලෙණ.
මිටියමත තිස්සගේ ලෙණ.
ප්‍රධානි සොණගේ ලෙණ.
ප්‍රධානි ධම්මගුත්තගේ ලෙණ.
ප්‍රධානි සමුද්දගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
[17] මෙහි පෙළ අංක 16 ලිපිය හා සමාන වෙයි. අක්ෂර පැහැදිලිව දැකගත හැක. තෙරශ වෙනුවට තෙරහ ලෙස දක්වා ඇත.
ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ.
ප්රමුඛ ධම්මගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අග්ගිගේ පුත් වන ප්රමුඛ තෙජගේ ලෙණ.