නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 841–860 පෙන්වයි
සෙල්ලිපිය #413 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #413

ගෘහපති විසාඛගේ ලෙණ‌.

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #412 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #412

අයුෂ්මන්ත අනුඩිගේ ලෙණ‌.

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #411 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #411

වරුණගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #410 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #410

ප්‍රධානි තිස්සභූතිගේ ද ප්‍රධානි කුඩකතිස්සගේ ද [ලෙන].

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #409 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #409

ප්‍රධානි නමලිගේ ලෙණ‌.

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #408 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #408

[2] මනොරමෙ (ලෙනෙහි නම)

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #407 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #407

එකොත්තරිකහි (අංගුත්තරාගම) දේශක ඵුස්සදේව තෙරණුවන්ගේ මනොරම [නම් ලෙන].

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #406 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #406

මඣි-ම-රජ සහ ගාමණී තිස්ස රජුගේ පියාණන් විසින් ග්‍රාමයන් සහ එහි වස්තුව සංඝයාට පරිත්‍යාග කරන ලදී. ගිරිතිස්ස නම් ග්‍රාමය, කරඣි[නි]තිස්ස නම් ග්‍රාමය, විලගම,කස්සපනගර…

හෙනන්නේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #405 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #405

උපාසක තිස්සගේ සහ [ඔහුගේ] භාර්යාව වන රෙවාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

වෙහෙරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #404 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #404

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමිණි තිස්සගේ පුත් වන මහාතිස්ස කුමරුගේ ලෙණ‌ සංඝයා සතු දේපළකි.

නුවරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #403 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #403

ප්‍රමුඛ වෙ[ල]ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

ඕමුණාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #402 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #402

ප්‍රධානි සිවගේ උපාසක චූළගේ සාමූහික ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

නියඳවරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #401 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #401

උපාසක චූළගේ සහ අයුෂ්මන්ත සිවගේ සාමුහික ලෙණ‌ [සංඝයාට දෙන ලදී].

නියඳවරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #400 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #400

උපාසක චූළගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

නියඳවරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #399 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #399

ප්‍රධානි රකිගේ ලෙණ‌.

නියඳවරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #398

ප්‍රධානි පුණ්ණගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

කල්-ඌඩුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #397 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #397

ප්‍රමුඛ සදනගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ‌.

කල්-ඌඩුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #396 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #396

අභය කුමරුගේ පුතුගේ රාජ්‍ය කාලය තුළ කරවන ලද ප්‍රමුඛ සද(න) (ගේ ලෙණ‌).

කල්-ඌඩුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #395 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #395

ප්‍රධානි සුදින්නගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #394 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #394

චහනිලයහි වාසය කරන අයුෂ්මන්ත තිස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 841–860 පෙන්වයි පිටුව 43 / 64