නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 841–860 පෙන්වයි
සෙල්ලිපිය #474 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #474

උපාසක පුඩගේ ලෙණ‌.

අම්පාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #472 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #472

කරඣිකගල වාසී ප්‍රධානි දිගතිගේ ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

මල්වත්ත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #471 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #471

චිත්තදෙවීහි අදායම් පාලක ප්‍රමුඛ උතිගේ පුත් වන ප්‍රමුඛ සුජාතගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

මල්වත්ත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #470

ප්‍රධානි තිස්සගුත්තගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

වලගම : ගල්ඔය වම් ඉවුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #469 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #469

කුබිර (කුවෙර) තෙරුණ්ගේ වනාන්තරය.

උහන : ගල්-ඔය, X ගම්මානය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #468a

සීමා ගල.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #468 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #468

මෙම ද්වීපයේ භාග්‍ය උදෙසා පැමිණි ඉඩික තෙරුණ්ගේ සහ මහින්ද තෙරුණ්ගේ ස්තූප වෙයි.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #467

[46] මෙහි පෙළ ඉහත සෙල්ලිපිය හා සමාන වන නමුත් තෙරශ වෙනුවට තෙරහ භාවිත කර ඇත.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #466

ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #465 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #465

උපතිස්සගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #464 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #464

තිස්සමිත්ත තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #463 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #463

තිස්සමිත්ත තෙරුණ්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #462 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #462

ප්‍රමුඛ පණි-තිසගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #461 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #461

තිස්සමිත්ත තෙරුණ්ගේ පුඩලඣකෙ [නම්] ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #460 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #460

ප්‍රමුඛ ගොත්තගේ පුත් වන සුම්මගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #459 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #459

ප්‍රධානි නුගගේ අග.........නම් ලෙණ‌, පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #458 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #458

නාග තෙරුණ්ගේ ලෙණ‌, ඉන්දසාල-ගුහා නම්............

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #457 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #457

නන්දික තෙරුණ්ගේ සහ ප්‍රධානි නමලිගේ ඉන්දසාල-ගුහා නම් ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #456 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #456

තිස්සභූති තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #455 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #455

බුද්ධරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌, [නම්]බයභෙරව (අපූර්ව වූ).

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 841–860 පෙන්වයි පිටුව 43 / 67