නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 801–820 පෙන්වයි
සෙල්ලිපිය #453 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #453

උපාසක දත්තගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #452 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #452

ප්‍රධානි තිස්සගේ සුදස්සන [නම්] ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #451 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #451

නාගසේන තෙරුණ්ගේ සුදස්සන [නම් ලෙන].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #450 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #450

සිව තෙරුණ්ගේ............

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #449 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #449

සිව තෙරුණ්ගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #448 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #448

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය ප්‍රධානි ස...........

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #447 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #447

තිස්සගුත්ත තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #446 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #446

ආයුෂ්මන්ත චිත්තගුත්තගේ; අයුෂ්මන්ත උපතිස්සගේ

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #445 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #445

[24] මෙහි පෙළ අංක [21] ලිපිය හා සමාන වෙයි; 'මත' වෙනුවට 'මුත' භාවිත කර ඇත. දකුණේ සිට වමට කියවිය යුතු වෙයි.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #444 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #444

[ච]න-(තිස්ස)-පබ්බත වාසී ඵුස්ස තෙරුණ්ගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #443 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #443

ප්‍රමුඛ සිවභූතිගේ සුප්පතිට්ඨිත [නම්] ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #442 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #442

මිටියමත තිස්සගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #441 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #441

ප්‍රධානි සොණගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #440

ප්‍රධානි ධම්මගුත්තගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #439

ප්‍රධානි සමුද්දගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #438 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #438

[17] මෙහි පෙළ අංක 16 ලිපිය හා සමාන වෙයි. අක්ෂර පැහැදිලිව දැකගත හැක. තෙරශ වෙනුවට තෙරහ ලෙස දක්වා ඇත.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #437 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #437

ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #436 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #436

ප්‍රමුඛ ධම්මගුත්තගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #435 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #435

ප්‍රමුඛ අග්ගිගේ පුත් වන ප්‍රමුඛ තෙජගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #434 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #434

අයුෂ්මන්ත ඵුස්සදේව ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 801–820 පෙන්වයි පිටුව 41 / 64