සෙල්ලිපිය #493
ප්‍රධානි ධම්මගුත්තගේ ලෙණ.
ප්‍රධානි ධම්මගුත්තගේ ලෙණ.
ප්රමුඛ නමරගේ පුත් වන ඵුස්සගේ ලෙණ.
උපාසක සොණගේ ලෙණ.
දුනුවායා චලුගේ ලෙණ.
...........කගේ ලෙණ.
ප්රමුඛ වරලිගේ පුත් වන උපාසක උත්තියගේ ලෙණ.
දසබෑරජුන්ගේ ජාවක නායකයා වූ උපරාජ නාගගේ මුණුපුරු, මහා[ප]සඪික අභය රජුගේ පුත් වන ගාමණී තිස්සගේ විහාරය පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට පවරා දෙන ලදී.
ගෘහපති තිස්සගේ පුතුන් වන දෙසොහොයුරන්ගේ ලෙණ. ගොතම තෙරුණ් විසින් කරවන ලද්දා වූ.
ගෘහපති සමුද්දගේ පුත් වන බෙණ-සමුදගේ ලෙණ.
ගෘහපති දිග නගුලිගේ ලෙණ.
මහතිස්සා........... ශ්රමණියගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
තිස්සා තෙරණියගේ ලෙණ.
පාලක,උපාසක වෙලුගේ [ලෙන] පරිත්‍යාග කරන ලදී.
.............ගේ සහ භාර්යාව තිස්සාගේ; ද්‍රවිඩ පුතුන් වන දීඝවාපී වැසි වෙළෙඳුන්ගේ ලෙණ.
ගම් ප්‍රධානි වණ-තිස්සගේ.
මිත්ත තෙරුණ්ගේ පියාණන් වන උපාසක සිවගේ ලෙණ.
ප්රමුඛ වෙලගෙ පුත් වන ප්රමුඛ උත්තරගේ ලෙණ.
තිස්සදත්තගේ ලෙණ ප්‍රධානි රෙවත විසින් සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්සගුත්තගේ, ගම් ප්‍රධානි චලුගේ [සහ] උපාසිකා උප්පලාගේ,...........
උපාසක පුඩගේ ලෙණ.