නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 741–760 පෙන්වයි
සෙල්ලිපිය #574 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #574

සාගත තෙරුණ්ගේ මජ්ඣිම [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #573 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #573

අයුෂ්මන්ත තිස්සගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #572 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #572

තිස්සගුත්ත තෙරුණ්ගේ අඩ්ඪචන්ද [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #571 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #571

සුමනගුත්ත තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ.

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #570 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #570

සුමනගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #569 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #569

569 [14] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. අක්ෂර 3-5, 21 සහ 27-29 කියවීමට දුෂ්කර වෙයි. සංකේත අංක 3b සහ 5b පහළ කොටසේ අවසානයට දක්වා තිබෙයි.

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #568 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #568

568 [13] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. 1 සිට 28 තෙක් අක්ෂර වමේ සිට දකුණටත් ඉතිරි අක්ෂර නවය දකුණේ සිට වමටත් ලියා ඇත. ශගශ දිනෙ යන වචන අතහැර ඇත. සංකේත අංක 5e…

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #567 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #567

567 [12] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. අවසාන අක්ෂර පහ වන ශගශ දිනෙ යන්න ලියා නොමැත. නැතහොත් ආරක්ෂා වී නොමැත. දකුණේ සිට වමට කියවයි. (25 සහ 27 අක්ෂර වලට පහළි…

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #566 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #566

566 [11] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. අවසාන අක්ෂරය මකා දමා ඇත. පෙළෙහි අවසානයට පහළින්, ඉහළ කොටස් මකාදමන ලද 3 සහ 5 සංකේතයන්ගේ විවිධ ස්වරූපයන් වෙයි.

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #565 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #565

565 [10] පෙළ සහ අර්ථය අංක 556 හා සමාන වෙයි. අක්ෂර 33-37 (අය අබි ශ) සහ අක්ෂර 39-44 (රය දනෙ ශග) යන කොටස් ගෙවී ගොස් ඇත. (12 සහ 14 අක්ෂර වලට ඉහළින් සංකේත අංක 3f සහ…

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #564 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #564

564 [9] පෙළ සහ අර්ථය අංක 556 හා සමාන වෙයි. නමුත් අයබය වෙනුවට අය අබය භාවිත කර ඇත. 7-8 අක්ෂර (මහ) සහ 24-27 (බය පුත) යන ඒවා කාලගුණික සාධක මත මැකී යාම හා කියවීමට අ…

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #563 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #563

563 [8] පෙළ සහ අර්ථය අංක 556 හා සමාන වන නමුත් පෙළෙහි තිශ-අය වෙනුවට තිශය ලෙස යොදා ඇත. (සංකේත අංක 5b සහ 2 යන ඒවා එකොළොස්වන සහ දහතුන්වන අක්ෂරයන්ට ඉහළින් ඇත).

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #562 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #562

562 [7] පෙළ සහ අර්ථය අංක 557 ස සමාන වෙයි. මෙහි පේළි ද්විත්වයෙහි පළමුවැන්න දකුණේ සිට වමට ද පළමු පෙළට ඉහළින් ඇති දෙවන පෙළ වමේ සිට දකුණට ලියා ඇති අතර අබි ශවෙරය දන…

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #561 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #561

561 [6] තිශයහ වෙනුවට තිශ-අයහ ලෙස යෙදී තිබීම හැරුණු විට පෙළ සහ අර්ථය අංක 556 සමඟ සමාන වෙයි. (සංකේත අංක 5f සහ 3e අවසානයට දක්වා තිබෙයි).

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #560 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #560

560 [5] පෙළෙහි අවසානයට ඇති සංකේත නොපැහැදිලි වෙයි. ශගශ වෙනුවට සගයෙ යන්න යෙදීම හැර පෙළ සහ අර්ථය අංක 566 හා සමාන වෙයි.

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #559 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #559

559 [4] (සංකේත අංක 4b සහ 5g පස්වන සහ අටවන අක්ෂරයන්ට පහළින් දක්වා ඇත). පෙළ සහ අර්ථය ඉහත අංක 557 ලිපිය හා සමාන වෙයි. නමුත් අවසානයට ඇති ශගශ දිනෙ යන්න පෙළෙහි අතහැර…

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #558 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #558

558 [3] පෙළ සහ අර්ථය පෙර අංකය හා සමාන වෙයි. අයහ ඣිත යන්නට පෙර ඇති අක්ෂර දහය දැකගත නොහැක. (සංකේත අංක 3d සහ 5h අවසානයේ දක්වා ඇත).

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #557 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #557

ධම්මරාජගේ පුත් වූ මහාතිස්ස කුමරුගේ දියණිය වන, අභය කුමරුගේ පුත් වූ තිස්ස කුමරුගේ භාර්යාව වන ශවෙර කුමරියගේ ත්‍යාගය සංඝයාට දෙන ලදී.

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #556 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #556

ධම්මරාජගේ පුත් වන මහාතිස්ස කුමරුගේ දියණිය ශවෙර කුමරිය වෙයි. අභය කුමරුගේ පුත් වූ තිස්ස කුමරුගේ භාර්යාව වන [එම] ශවෙර කුමරියගේ [මෙම ලෙන] සංඝයාට දෙන ලද ත්‍යාගය වෙය…

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #555 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #555

ප්‍රධානි ඵුස්සදේවගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 741–760 පෙන්වයි පිටුව 38 / 67