සෙල්ලිපිය #594
ප්රධානි සුමනගේ සහ ඔහු පුත් සුමනගේ සාමූහික දීමනාවක් වන ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රධානි සුමනගේ සහ ඔහු පුත් සුමනගේ සාමූහික දීමනාවක් වන ලෙණ සංඝයාට [දෙන ලදී].
අනුරාධ තෙරුණ්ගේ ද රන්කරු සුමනගේ ද මනාපදස්සන නම් ලෙන.
ආයුෂ්මන්ත දත්තගේ ද ජොතියගේ ද සාමූහික දීමනාවක් වන ලෙණ සංඝයාට [දෙන ලදී].
වෙළඳ සුමනගේ ලෙණ.
මහාතිස්ස තෙරුණ්ගේ පුතණුවන්ගේ සහ උපාසක සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
බ්රාහ්මණ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
මහාතිස්ස තෙරුණ්ගේ ලෙණ.
ගම් ප්රධානි අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්රධානි චුඩගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
වෙළඳ සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණ.
සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති කුමාරතිස්සගේ පුත් වන චූල කුමාරගේ සහ ආයුෂ්මන්ත දෙවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්රධානි කණ්හගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගණකාධිකාරී රොහකගේ ලෙන සංඝයාට පවරන ලදී.
ගෘහපති අඩිවි-ශදනගේ පුත් වන ශග .............. ගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ සංඝයාට පිහිටුවී.
ප්රමුඛ චුලුගේ භාර්යාව වන ගම් ප්රධානි වසභගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට දෙන ලදී.
කල්යාණික තිස්ස පවුලේ සුජාතගේ සහ බ්රාහ්මණ ............ගේ පුත් වන භුතිගේ
ගම් ප්රධානි සාතකගේ පුත් වන ගණකාධිකාරී නුගුයගේ දියණිය වන දාරක තිස්සාගේ ලෙණ සංඝයා වෙනුවෙන් පිහිටුවී. වැවක් ද කරවන්නට යෙදුණි, මරගම [නම්].
තිස්ස කුමරුගේ පුත් වන කුමාරගේ