නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 701–720 පෙන්වයි
සෙල්ලිපිය #614 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #614

ඉසිරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය ප්‍රධානි භාගිනෙය තිස්ස තෙරුණ්ගේ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #613 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #613

උත්තර තෙරුණ්ගේ මනොරම [නම්] ලෙණ. උත්තර තෙරුණ්ගේ ..............

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #612 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #612

ප්‍රමුඛ වෙලුගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ ලෙණ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #611 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #611

ප්‍රධානි සුමනදත්තගේ ලෙණ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #610 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #610

ප්‍රමුඛ මහාතිස්සගේ පුත් වන ප්‍රමුඛ අයිමරගේ ලෙණ භාර්යාව සමඟ සම දීමනාව, ප්‍රමුඛ සුපටමගේ දියණිය වන ප්‍රධානිය ශොණ සමඟ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #609

නාගසේන තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #608

සිවනබුතිය තෙරුණ්ගේ ශිෂ්‍ය සිවගේ ලෙණ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #607 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #607

ප්‍රමුඛ විසාපලෝක තිස්සගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #606

ප්‍රමුඛ අශ්වාරෝහක තිස්සගේ භාර්යාව වන උපාසිකා ගුරාගේ ලෙණ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #605

............. ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #604 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #604

අචාර්ය පරාසරිගේ ලෙණ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #603

තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය ........... ගේ ලෙන සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #602 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #602

නාගසේන තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #601 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #601

බ්‍රාහ්මණ වච්චගේ පුත් වන ........... ගේ ලෙණ.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #600 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #600

ප්‍රධානි තිස්ස [ගේ ලෙන] සංඝයාට [දෙන ලදී].

දෙමටගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #599

නමලි තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #598

ගුරගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #597

තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය නමලි තෙරුණ්ගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #596

අබවෙලකහි ගම් ප්‍රධානි තිස්සගේ පුතණුවන් විසින් සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #595 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #595

ප්‍රධානි සුමනගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 701–720 පෙන්වයි පිටුව 36 / 67