සෙල්ලිපිය #573
අයුෂ්මන්ත තිස්සගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
අයුෂ්මන්ත තිස්සගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
තිස්සගුත්ත තෙරුණ්ගේ අඩ්ඪචන්ද [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].
සුමනගුත්ත තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ.
සුමනගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
569 [14] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. අක්ෂර 3-5, 21 සහ 27-29 කියවීමට දුෂ්කර වෙයි. සංකේත අංක 3b සහ 5b පහළ කොටසේ අවසානයට දක්වා තිබෙයි.
568 [13] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. 1 සිට 28 තෙක් අක්ෂර වමේ සිට දකුණටත් ඉතිරි අක්ෂර නවය දකුණේ සිට වමටත් ලියා ඇත. ශගශ දිනෙ යන වචන අතහැර ඇත. සංකේත අංක 5e…
567 [12] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. අවසාන අක්ෂර පහ වන ශගශ දිනෙ යන්න ලියා නොමැත. නැතහොත් ආරක්ෂා වී නොමැත. දකුණේ සිට වමට කියවයි. (25 සහ 27 අක්ෂර වලට පහළි…
566 [11] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. අවසාන අක්ෂරය මකා දමා ඇත. පෙළෙහි අවසානයට පහළින්, ඉහළ කොටස් මකාදමන ලද 3 සහ 5 සංකේතයන්ගේ විවිධ ස්වරූපයන් වෙයි.
565 [10] පෙළ සහ අර්ථය අංක 556 හා සමාන වෙයි. අක්ෂර 33-37 (අය අබි ශ) සහ අක්ෂර 39-44 (රය දනෙ ශග) යන කොටස් ගෙවී ගොස් ඇත. (12 සහ 14 අක්ෂර වලට ඉහළින් සංකේත අංක 3f සහ…
564 [9] පෙළ සහ අර්ථය අංක 556 හා සමාන වෙයි. නමුත් අයබය වෙනුවට අය අබය භාවිත කර ඇත. 7-8 අක්ෂර (මහ) සහ 24-27 (බය පුත) යන ඒවා කාලගුණික සාධක මත මැකී යාම හා කියවීමට අ…
563 [8] පෙළ සහ අර්ථය අංක 556 හා සමාන වන නමුත් පෙළෙහි තිශ-අය වෙනුවට තිශය ලෙස යොදා ඇත. (සංකේත අංක 5b සහ 2 යන ඒවා එකොළොස්වන සහ දහතුන්වන අක්ෂරයන්ට ඉහළින් ඇත).
562 [7] පෙළ සහ අර්ථය අංක 557 ස සමාන වෙයි. මෙහි පේළි ද්විත්වයෙහි පළමුවැන්න දකුණේ සිට වමට ද පළමු පෙළට ඉහළින් ඇති දෙවන පෙළ වමේ සිට දකුණට ලියා ඇති අතර අබි ශවෙරය දන…
561 [6] තිශයහ වෙනුවට තිශ-අයහ ලෙස යෙදී තිබීම හැරුණු විට පෙළ සහ අර්ථය අංක 556 සමඟ සමාන වෙයි. (සංකේත අංක 5f සහ 3e අවසානයට දක්වා තිබෙයි).
560 [5] පෙළෙහි අවසානයට ඇති සංකේත නොපැහැදිලි වෙයි. ශගශ වෙනුවට සගයෙ යන්න යෙදීම හැර පෙළ සහ අර්ථය අංක 566 හා සමාන වෙයි.
559 [4] (සංකේත අංක 4b සහ 5g පස්වන සහ අටවන අක්ෂරයන්ට පහළින් දක්වා ඇත). පෙළ සහ අර්ථය ඉහත අංක 557 ලිපිය හා සමාන වෙයි. නමුත් අවසානයට ඇති ශගශ දිනෙ යන්න පෙළෙහි අතහැර…
558 [3] පෙළ සහ අර්ථය පෙර අංකය හා සමාන වෙයි. අයහ ඣිත යන්නට පෙර ඇති අක්ෂර දහය දැකගත නොහැක. (සංකේත අංක 3d සහ 5h අවසානයේ දක්වා ඇත).
ධම්මරාජගේ පුත් වූ මහාතිස්ස කුමරුගේ දියණිය වන, අභය කුමරුගේ පුත් වූ තිස්ස කුමරුගේ භාර්යාව වන ශවෙර කුමරියගේ ත්‍යාගය සංඝයාට දෙන ලදී.
ධම්මරාජගේ පුත් වන මහාතිස්ස කුමරුගේ දියණිය ශවෙර කුමරිය වෙයි. අභය කුමරුගේ පුත් වූ තිස්ස කුමරුගේ භාර්යාව වන [එම] ශවෙර කුමරියගේ [මෙම ලෙන] සංඝයාට දෙන ලද ත්‍යාගය වෙය…
ප්‍රධානි ඵුස්සදේවගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
ඵුස්ස ශිෂ්‍යයාගේ මනාපදස්සන නම් ලෙණ.