නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 661–680 පෙන්වයි
සෙල්ලිපිය #593 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #593

අනුරාධ තෙරුණ්ගේ ද රන්කරු සුමනගේ ද මනාපදස්සන නම් ලෙන.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #592 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #592

ආයුෂ්මන්ත දත්තගේ ද ජොතියගේ ද සාමූහික දීමනාවක් වන ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #591 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #591

වෙළඳ සුමනගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #590 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #590

මහාතිස්ස තෙරුණ්ගේ පුතණුවන්ගේ සහ උපාසක සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #589 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #589

බ්‍රාහ්මණ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #588 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #588

මහාතිස්ස තෙරුණ්ගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #587 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #587

ගම් ප්‍රධානි අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #586 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #586

ගම් ප්‍රධානි චුඩගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #585 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #585

වෙළඳ සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #584 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #584

ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණ.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #583 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #583

සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #582 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #582

ගෘහපති කුමාරතිස්සගේ පුත් වන චූල කුමාරගේ සහ ආයුෂ්මන්ත දෙවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #581 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #581

ගම් ප්‍රධානි කණ්හගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #580 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #580

ගණකාධිකාරී රොහකගේ ලෙන සංඝයාට පවරන ලදී.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #579 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #579

ගෘහපති අඩිවි-ශදනගේ පුත් වන ශග .............. ගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ සංඝයාට පිහිටුවී.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #578 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #578

ප්‍රමුඛ චුලුගේ භාර්යාව වන ගම් ප්‍රධානි වසභගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට දෙන ලදී.

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #577 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #577

කල්‍යාණික තිස්ස පවුලේ සුජාතගේ සහ බ්‍රාහ්මණ ............ගේ පුත් වන භුතිගේ

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #576 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #576

ගම් ප්‍රධානි සාතකගේ පුත් වන ගණකාධිකාරී නුගුයගේ දියණිය වන දාරක තිස්සාගේ ලෙණ සංඝයා වෙනුවෙන් පිහිටුවී. වැවක් ද කරවන්නට යෙදුණි, මරගම [නම්].

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #575 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #575

තිස්ස කුමරුගේ පුත් වන කුමාරගේ

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #574 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #574

සාගත තෙරුණ්ගේ මජ්ඣිම [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 661–680 පෙන්වයි පිටුව 34 / 64