සෙල්ලිපිය #844
ගෘහපති සාතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති සාතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසිකා රාමාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සංඝයාට [දෙන ලද්දේ] රකිතගමියහි ගෘහපති ............ ගෘහපති ගුත්තගේ මහලෙණ.
උපරිකඩ වාසය කරන සිවගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය ගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
රකිතගමිහි ගෘහපති උතිගේ පුත් වන ගෘහපති ගුත්ත ............
ප්‍රධානි සොණගේ ලෙණ.
ප්‍රමුඛ බ්‍රාහ්මණ තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
මටුක ග්‍රාමය භුක්ති විදින්නා වූ ප්‍රමුඛ තිස්සගුත්තගේ ලෙණ.
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී] - ගාමණී අභය රජ සමයේ කරවන ලද [ලෙන].
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
උපාසිකා නාගදත්තාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
පාචීන රජුගේ පුත් වන අභය රජුගේ පුත් වූ තිස්ස කුමරුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
පාචීන රජුගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වූ උපාසිකා රකිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
පාචීන රජුගේ පුත් වන තිස්ස කුමරුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
මෙහි පැමිණි මහාචූඩික රජුගේ මැණික්කරුවන් ශිලා පුවරු හේතුවෙන් මරණයට පත්විය.
ප්‍රමුඛ උත්තරගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති චුන්දුත්තරගේ පුත් වන ගුත්තගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්‍රමුඛ සුමනකගේ ලෙණ.
ගෘහපති [ප]ඩ සාතගේ භාර්යාව වන උපාසක ශුමරහගේ දියණිය වූ ...........
උපාසක උග්ගගේ ලෙණ සංඝයාට [දෙන ලදී].